VEGAN SOYA MILK

රු4500

or 3 X රු1,500.00 with Koko

මෙහි අඩංගු පෝෂණ කොටස්
✅ Energy – 454.6 Kcal/100g
✅ Protein – 36.3%
✅ Carbohydrate – 38.2%
✅ Fat – 17.4%
✅ Sugar – 9.8%

Category:

Vegan Soya Milk යනු නැවුම් සෝයා ඇට වලින් සාදන ලද කිරිපිටි භාවිතයෙන් තොර ස්වාභාවික නිෂ්පාදනයකි. කිරිපිටි භාවිතයේදී වන අනවශ්ය මේද තැම්පත් වීමත්, ඇතැම් පුද්ගලයන් සදහා කිරිපිටි ආසාත්මිකතාවයන් ඇතිවීමත් යන මූලික කරැණු පදනම් කරගනිමින් කිරිපිටි භාවිතයෙන් වැළකී සිටින ඕනෑම කෙනෙකුට මෙම නිෂ්පාදනය භාවිතා කිරීමෙන් දෛනිකව අවශ්ය ප්රෝටීන් මැනවින් ලබාගත හැකි ගුණාත්මක නිෂ්පාදනයකි.

මෙහි අඩංගු පෝෂණ කොටස්
✅ Energy – 454.6 Kcal/100g
✅ Protein – 36.3%
✅ Carbohydrate – 38.2%
✅ Fat – 17.4%
✅ Sugar – 9.8%

සැලකිය යුතුය…
✅‍ මෙය දේශීය නිෂ්පාදනයකි.
✅ ෙමහි කිසිම ස්ටරොයිඩ් වර්ගයක් අඩන්ගු නොවේ
✅ කිසිම කල් තබාගැනීමේ රසායනික ද්රව්ය අඩංගු නොවේ.
✅ මෙය ස්වාභාවික පානයක් බැවින් side effects කිසිවක් නොමැත.
✅ මෙම පැකට්ටුවෙ 1kg ඇත

Reviews

There are no reviews yet.

Be the first to review “VEGAN SOYA MILK”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart