PEA PROTEIN

රු6700

PEA Protein අතුරු අබාධ වලින් තොරව ශරීරය වර්ධනය කර ගැනීමට ඉතා යොග්ය පානයකි. කබෝහයිඩ්රෙට් සහ ශක්ති ප්රමාණයෙන් ඉතා වැඩි PEA Protein මුං ඇට, වටානා, බඩ ඉරිගු, බාර්ලි, කුරක්කන් වැනි ස්වභාවික ධාන්ය වර්ග 5කින් සැදුම්ලත්ය.
පාවිච්චි කර වෙනස වටහා ගන්න…

Availability: 9984 in stock

Category:
ලෙඩ නැතුව ඇග හදමු.. 💪💪💪
නිවැරදි ව්යායාම වලින් සමබරව ආහාර ගෙන අපි නිරෝගි වෙමු…‍‍‍
මෙයයි අපේ බලාපොරොත්තුව…
මෙහි අඩංගු පෝෂණ කොටස්
✅ශක්ති ප්රමාණය 439.8kcal
✅ කාබෝහයිඩ්රේට් 55.8%
✅ ප්රෝටීන් 19.5%
✅ ෆැට් 15.4%
සැලකිය යුතුය…
✅‍ මෙය දේශීය නිෂ්පාදනයකි.
✅ මෙහි කිසිම ස්ටරොයිඩ් වර්ගයක් අඩංගු නොවේ
✅ කිසිම කල් තබාගැනීමේ රසායනික ද්රව්ය සහ ඇගට
හානිකර කිසිවක් අඩංගු නොවේ.
✅ මෙය ස්වාභාවික පානයක් බැවින් මෙහි අපගේ ශරීරයට මොනයම්
බලපැමක් හො side effects කිසිවක් නොමැත.

Reviews

There are no reviews yet.

Be the first to review “PEA PROTEIN”

Your email address will not be published. Required fields are marked *