Sale!

Super Pro-500g chocolate flavour

රු2800

Process Legumes & Cereal Food For Adults & Children
ස්වාභාවික අනිල සහ ධාන්‍ය වල ශක්තිය දැන් නැවුම් සහ රසවත් කිරි මිශ්‍ර පානයක් ලෙස ඔබේ නිවසටත්

Category:

ඔබ දන්නවාද ගුණාත්මකභාවයෙන් හෙබි මෙම රනිල හා ධාන්‍ය ශරීරයට අවශෝෂණය කර ගැනීමට ඉතාමත් පහසු වන පරිදි මෙන්ම ඉතා රසවත් පානයක් ලෙස මෙම පානය සකස් කර ඇත. මෙමගින් ඔබගේ ශරීරය ශක්තිමත් කර ගත හැකි සේම නිරෝගී කර ගත හැක.

👉 නැවුම් උද්යෝගිමත් දිනක් ඇරඹීමට මෙම පානය ඔබත් අදම රස විදින්න.
👉 එමෙන්ම ආහාරයක් ගැනීමට ප්‍රමාද වන ඕනෑම වේලාවක එහි අවශ්‍යතාව ක්ෂණිකව සපුරා ගැනීමට රනිල හා ධාන්‍ය 10ක් මිශ්‍ර කර සැකසූ මෙම කිරි පානය ඔබට උපකාරී වේ.

👉 ආහාර පාලනය කරන කෙනෙකුට තමාගේ ප්‍රධාන ආහාර වේලකට මෙම පානය එක්කර ගැනීමෙන් තමා එක්වර ගන්නා ආහාර ප්‍රමාණයෙන් 1/2 කට වඩා අඩු කර ගත හැක. මෙය දියරමය පානයක් වන බැවින් උදරය ඉදිරියට නෙරා ඒම ද අවම කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Super Pro-500g chocolate flavour”

Your email address will not be published. Required fields are marked *