Sale!

SUPER PRO 500g – Vanila Flavour

රු1200

.

රනිල හා ධාන්ය වර්ග 10කින් සැදුම්ලත්, වැඩිහිටියන් හා ළමුන් සදහා සැකසූ ධාන්ය කිරි Super Pro පාරිභෝගිකයින්ගේ ඉල්ලීම මත දැන් Free Delivery සේවාව මගින් ඔබේ නිවසටම ඇණවුම් කරගත හැක.

.

Out of stock

Category:
අඩංගු ද්රව්ය*
👉 පෙර පිසින ලද උසස් තත්ත්වයේ රනිල හා ධාන්ය වර්ග (සෝයා, බාර්ලි, කඩල, කුරක්කන්, කොල්ලු, බඩඉරිගු, වටානා, රතු කව්පි, මුංඇට, කොන්ඩ කඩල)
👉 සම්පූර්ණ යොදය සහිත කිරිපිටි
*සැලකිය යුතුය…*
✅‍ මෙය දේශීය නිෂ්පාදනයකි.
✅ කල් තබාගැනීමේ රසායනික ද්රව්යය අඩංගු නොවේ.
✅ මෙම පැකට්ටුවෙ 500g ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “SUPER PRO 500g – Vanila Flavour”

Your email address will not be published. Required fields are marked *