Sale!

APICO FAMILY CEREAL MILK 200g-Chocolate

Original price was: රු780.Current price is: රු700.

or 3 X රු233.33 with Koko

Process Legumes & Cereal Food For Adults & Children
වැඩිහිටියන් සහ ළමුන් සදහා සැකසූ රනිල සහ ධාන්‍යමය ආහාරය

ඔබ දන්නවාද පෝෂණ ගුණාත්මකභාවයෙන් හෙබි මෙම රනිල හා ධාන්‍ය ශරීරයට අවශෝෂණය කර ගැනීමට ඉතාමත් පහසු වන පරිදි මෙන්ම ඉතා රසවත් පානයක් ලෙස මෙම පානය සකස් කර ඇත. මෙමගින් ඔබගේ ශරීරය ශක්තිමත් කර ගත හැකි සේම නිරෝගී කර ගත හැක.

Out of stock

Category:

👉 නැවුම් උද්යෝගිමත් දිනක් ඇරඹීමට මෙම පානය ඔබත් අදම රස විදින්න.
👉 එමෙන්ම ආහාරයක් ගැනීමට ප්‍රමාද වන ඕනෑම වේලාවක එහි අවශ්‍යතාව ක්ෂණිකව සපුරා ගැනීමට රනිල හා ධාන්‍ය 10ක් මිශ්‍ර කර සැකසූ මෙම කිරි පානය ඔබට උපකාරී වේ.

👉 ආහාර පාලනය කරන කෙනෙකුට තමාගේ ප්‍රධාන ආහාර වේලකට මෙම පානය එක්කර ගැනීමෙන් තමා එක්වර ගන්නා ආහාර ප්‍රමාණයෙන් 1/2 කට වඩා අඩු කර ගත හැක. මෙය දියරමය පානයක් වන බැවින් උදරය ඉදිරියට නෙරා ඒම ද අවම කරයි.

Shopping Cart