👉 නැවුම් උද්යෝගිමත් දිනක් ඇරඹීමට මෙම පානය ඔබත් අදම රස විදින්න.
👉 එමෙන්ම ආහාරයක් ගැනීමට ප්‍රමාද වන ඕනෑම වේලාවක එහි අවශ්‍යතාව ක්ෂණිකව සපුරා ගැනීමට රනිල හා ධාන්‍ය 10ක් මිශ්‍ර කර සැකසූ මෙම කිරි පානය ඔබට උපකාරී වේ.
👉 ආහාර පාලනය කරන කෙනෙකුට තමාගේ ප්‍රධාන ආහාර වේලකට මෙම පානය එක්කර ගැනීමෙන් තමා එක්වර ගන්නා ආහාර ප්‍රමාණයෙන් 1/2 කට වඩා අඩු කර ගත හැක. මෙය දියරමය පානයක් වන බැවින් උදරය ඉදිරියට නෙරා ඒම ද අවම කරයි.
Reviews
There are no reviews yet.